Posts

Java Script Sinhala PDF

Image
Java Script Sinhala PDF ජාවා ස්ක්‍රිප්ට් සිංහලෙන් ඉගෙන ගමු අපි ගොඩක් tutorials වෙබ් සයිට් වල තියෙනවා දැකලා තියෙනවා.ඒත් ශ්‍රී ලංකාවේ අයට සිංහලෙන් ඉගෙන ගන්න තියෙනවනම් ලේසියි නේද? ඒක නිසා ඔන්න අපි අපේ පළවෙනි පෝස්ට් එකෙන්ම ඔයාලට දෙයක් දෙන්න හිතුවා. ඔයාලට පහළ තියෙන Download Button එකෙන් "විජය ප්‍රොග්‍රැමින්ග් ජාවා ස්ක්‍රිප්ට්" Book එක Download කරගන්න පුලුවන්. DOWNLOAD Like | Comment | Share Author - Ravindu Daham (Student of Richmond College,Galle.)